2.2 වියරෝධතාවයට හසුකම් සැලසීමට කැ ීම; 2.3 වියරෝධතාව අතරතුර සෑම අදියරකදීම ස්යේේඡා සන්ත්‍නියේදනයේ වටිනාකම හඳුනා ගැනීම; 2.4 සහභාගිවන්ත්‍නන්ත්‍යේ විවිධත්වය හඳුනා ගැනීමට. 3. යනාවැළැක්විය හැකි නම් මිස, නීතිය ක්‍රියාත්මක කරන ආයතන කිසි වියටකත් වියරෝධතා වලදී බලය යයදිය යුතු නැත. බලය භාවිතා කරන්ත්‍යන්ත්‍ නම්, එය සීමා කිරීම, සමානු ාතිකත්වය, හානිය අවම කිරීම සහ ජීවිතය ආරක්ෂා කිරීම යන මූලධේම අනුගමනය කරමින්ත්‍ අවශය අවම ප්‍රමාණයට යයදිය යුතුය. මාරාන්ත්‍තික විය හැකි ආයුධ යලස, ගිනි අවි ය ාලිසිය යහෝ වියරෝධතා විසුරුවා හැරීම සඳහා සුදුසු උ ායික යමවලම් යනාවන අතර ඒවා භාවිතය වළක්වා ගත යුතුය. වියරෝධතාවකදී බලය භාවිතා කරන්ත්‍යන්ත්‍ නම්, එය ස්වයංක්‍රීය හා කඩිනම් සමායලෝචනයක් ආරම්භ කළ යුතුය. 4. බලය යයදීයමන්ත්‍ තුවාල යහෝ මරණ සිදු වූ විට, ස්වාධීන, විවෘත, කඩිනම් සහ ඵලදායි රීක්ෂණයක්, එම කාේයය සඳහා ත් කරන ලද සහ අවංක සහ නිපුණතාවය ඇති පුදගල මණ්ඩලයක් විසින්ත්‍ සිදු කළ යුතුය. වගකිව යුතු නිලධාරීන්ත්‍ සුදුසු රිදි දණ්ඩනයට භාජනය කළ යුතු අතර, ප්‍රතිකේම පිළිබඳව වින්ත්‍දිතයන්ත්‍ දැනුවත් කළ යුතුය. 5. මැදිහත්ීම මගින්ත්‍ අයනකුත් අයනකුත් නිලධාරීන්ත්‍ අධික බලය යයදීම වැළැක්විය හැකි අවස්ථාවලදී මැදිහත් ීමට අය ායහාසත් ීම සම්බන්ත්‍ධයයන්ත්‍ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ ද වගකිව යුතුය. වියරෝධතා සංවිධායකයින්ත්‍යේ ප්‍රචණ්ඩ යේතනාවන්ත්‍ ඔේපු කිරීයම් භාරය බලධාරීන්ත්‍ සතුය. 6. තම අණ යටයත් සිටින නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ නීතිවියරෝධී යලස බලය සහ ගිනි අවි භාවිත කල බවට යහෝ නීතිවියරෝධී යලස බලය සහ අවි භාවිතයට ඉඩ ඇති බව උසස් නිලධාරීන්ත්‍ දැන සිටියේ නම් යහෝ දැන සිටිය යුතු නම්, යහෝ එවැනි සිදධීන්ත්‍ වැළැක්ීමට, මේදනය කිරීමට යහෝ වාේතා කිරීමට ඔවුන්ත්‍ සියලු පියවර ගත්යත් නැති නම් උසස් නිලධාරීන්ත්‍ වග ීමට ලක් කරන බව රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහතික කළ යුතුය. 7. පුදගලයයකුයේ මරණයට යහෝ දරුණු තුවාල වලට තුඩු යදන රිදි ගිනි අවි භාවිතා කිරීමට උසස් නිලධාරීන්ත්‍ නිකුත් කල නියයෝගය ැහැදිලිවම නීති වියරෝධී බව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ දැන සිටියේ නම් සහ එය පිළි ැදීම ප්‍රතික්යෂ් කිරීමට සාධාරණ අවස්ථාවක් තියේ නම් උසස් නිලධාරීන්ත්‍යේ නියයෝගවලට කීකරු ීම නිදහසට කාරණාවක් යනායේ. 8. ඉහත නීති වියරෝධී නියයෝගය නිකුත් කළ ප්‍රධානියා මත මූලික වගකීම ැවරිය යුතුය. 9. සමූහ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් හැකිතාක් දුරට වැළැක්විය යුතුය. 22

Select target paragraph3