7. බැටන්ත් ය ාලු, කඳුළු ගෑස්, යවනත් රසායනික ද්‍රවය සහ ජල ප්‍රහාරවලින්ත් සිදුවන විශාල හානිය
සැලකිල්ලට යගන, ඒවා භාවිතා කල යුත්යත් ඉහළම මේටයම් අණයදන නිලධාරියකුයේ තීරණයකට
අනුව සහ ඒවා නිසි යලස භාවිත කිරීම පිළිබඳ පුළුල් පූේව පුහුණුවක් ලැබූ ය ාලිස් නිලධාරීන්ත් විසින්ත්
මණි.
8. වියරෝධතාවක් ප්‍රචණ්ඩත්වයට
ත්වන අවස්ථාවන්ත්‍හිදී
වා, නීතිය ක්‍රියාත්මක කරන නිලදාරීන්ත්
වියරෝධතාකරුවන්ත්‍යේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කළ යුතුය, එනම් අත්අඩංගුවට ත්වූ
අවස්ථාවක් මත ජීවත්ීයම් අයිතිය සහ නිදහස, රඳවා තබා ගැනීම සහ වධහිංසා වලට භාජනය
යනාකිරීම.
9. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත් විසින්ත් බලය භාවිතා කිරීම පිළිබද විනිවිද වාේතාවක් වහා
යල්ඛ්‍නගත කළ යුතුය. තුවාලයක් සිදු වූ විට, බලය භාවිතා කිරීමට තුඩු දුන්ත් යහ්තුව ඇතුළුව බලය
යයදීම අවශයද සහ සමානු ාතිකද යන්ත්‍න තහවුරු කිරීමට ප්‍රමාණවත් විස්තර අඩංගු විය යුතුය.
10. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත් වියරෝධතා භූමියයන්ත්
ලුහුබැඳ යනායා යුතුය.
ලා යන වියරෝධතාකරුවන්ත් ශාරීරිකව
11. බලය
සු, එනම් ප්‍රචණ්ඩකාරී පුදගලයයකු
භාවිතා කිරීයම් ඕනෑම අවශයතාවයක්
හව ගිය
ආරක්ිතව අත්අඩංගුවට ගත් විට වැනි යවනත් කිසිදු බලයක් භාවිතා කිරීමට අවසර නැත. නීතිය
ක්‍රියාත්මක කරන නිලධාරීන්ත් වියරෝධතාවක් විසුරුවා හැරීම, අ රාධයක් වැලැක්ීම යහෝ අත්අඩංගුවට
ගැනීමක් ක්‍රියාත්මක කිරීයම් නීතයානුකූල අරමුණට සමානු ාතිකව වඩා විශාල බලයක් භාවිතා
යනාකළ හැකිය. නීතයානුකූල රමාේථය සාක්ෂාත් වූ සු, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත් වහාම
බලය භාවිතා කිරීම අවසන්ත් කළ යුතුය.
II.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්කේ රාජ්‍කාරි
1. සාමකාමී සහ සාමකාමී යනාවන සහභාගිවන්ත්‍නන්ත් අතර යවනස හඳුනා ගන්ත්‍න. ආණ්ඩුක්‍රම වයවස්ථායේ
14 වැනි වගන්ත්‍තියේ දක්වා ඇති නනතික සහතිකය අහිමි වන්ත්‍යන්ත් ප්‍රචණ්ඩත්වයට සහභාී වන අයට
මණි. සිදු කරන ලද ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය අනුව එවැනි යවනසක් කළ යනාහැකි නම් මිස
සාමානයයයන්ත් සියලුම සහභාගිවන්ත්‍නන්ත්‍ට වඩා තනි පුදගල වැරදි කරන්ත්‍නන්ත් ඉලක්ක කළ යුතුය.
2. වියරෝධතා සඳහා හසුකම් සැලසීම හා සම්බන්ත්‍ධ සැලසුම් කිරීම, සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ
විමසීම් (යවනස්වන තත්ත්වයන්ත් ආමන්ත්‍රණය කිරීම) යන සියලු අංශවල මානව හිමිකම් දනම් කරගත්
ප්‍රයේශයක් අනුගමනය කළ යුතුය. යම්වා:
2.1 සම්බන්ත්‍ධ කණ්ඩායම් පිළිබඳ දැනුම;
21