2. පුදගලයයකුට මාරාන්ත්තික බලයක් භාවිතා කරන විට නීතිය ක්රියාත්මක කරන යාන්ත්රණය යවත
අ රාධ යචෝදනා එල්ල කල හැකිය.
3. ශ්රී ලංකායේ, ජනරාශි විසුරුවා හැරීයම් රාජකාරි ප්රධාන වශයයන්ත් යදයාකාර යේ: ය ාලිසිය විසින්ත්
ජනරාශි විසුරුවා හැරීයම් රාජකාරි සහ හමුදාව විසින්ත් ජනරාශි විසුරුවා හැරීයම් රාජකාරි. ය ාලිසිය
විසින්ත් ජනරාශි විසුරුවා හැරීයම් රාජකාරි ය ාලිස් නියයෝග වල සහ අ රාධ නඩු විධාන සංග්රහය නයත්
අඩංගු යේ.
4. හමුදාව අවම බලයේ මූලධේමය අනුගමනය කළ යුතු අතර, වියරෝධතාවකදී නීතයානුකූල කටයුත්තක්
සඳහා අවශය වූ විට ය ාලිසිය විසින්ත් අවශය වන්ත්නාවූ බලය යයදවිය යුතුය. බලය භාවිතා කරන විට
යමම සීමාව සැමවිටම යයදිය යුතුය.
5. 1978 ආණ්ඩුක්රම වයවස්ථායේ 14 (1) (ඌ) වගන්ත්තිය යටයත් මහජනතාවයේ නිදහයස් ගමන්ත් කිරීමට
හසුකම් සැලසීම සඳහා ය ළ ාලිකරුවන්ත් විසින්ත් ප්රධාන මාේගයේ ඉදිකර ඇති මාේග බාධකයක් ඉවත්
කිරීමට ය ාලිසිය මැදිහත් ීම යුක්ති සහගත ය.
6. කඳුළු ගෑස් සහ ජල ප්රහාරක වැනි මාරාන්ත්තික බවින්ත් අඩු පුළුල් ප්රයදශ වලට
ැතිර යන ආයුධ,
නිේවියශ්ෂ බල ෑම් ඇති කරයි; එවැනි ආයුධ භාවිතා කරන විට, යතරපීම යහෝ අවට සිටින අයට හානි
කිරීම වැනි අවදානම් සීමා කිරීමට සියලු සාධාරණ උත්සාහයන්ත් ගත යුතුය.
6.1. බැටන්ත් ප්රහාර, ජල ප්���හාරක සහ අයනකුත් ප්රබල ජනරාශි ාලනය කිරීයම් ක්රම භාවිතය දැඩි යලස
නියාමනය කළ යුතු අතර කඳුළු ගෑස් කෑන්ත් කීයක් මුදා හැර තියේද යන්ත්න වැනි යතාරතුරු සටහන්ත් කළ
යුතුය.
6.2. කදුළු ගෑස් ප්රහාර කිසිවියටක පුදගලයයකුට ඍජුව යහෝ විරුදධව එල්ල යනාකළ යුතුය.
6.3 කඳුළු ගෑස් යහෝ ජල ප්රහාර භාවිතා කළ යුත්යත් විසුරුවා හැරීම සඳහා මණක් වන අතර කිසිවියටකත්
අනුකූලතාව සුරක්ිත කිරීමට යනායේ.
6.4 භූයගෝලීය යහෝ යටිතල වුහාත්මක බාධක යහ්තුයවන්ත් ජනතාවට (අසල ැදී සිටින්ත්නන්ත්ට,
සහභාගිවන්ත්නන්ත්ට, ප්රචණ්ඩකාරී සහ සාමකාමී යන යදඅංශයයන්ත්ම) එම ස්ථානයයන්ත් පිටව යා යනාහැකි
ස්ථානවල කිසිවියටක කඳුළු ගෑස් යහෝ ජල ප්රහාර භාවිතා යනාකළ යුතුය.
6.5 ඉහත සඳහන්ත් කළ යද භාවිතා කළ යුත්යත් වාික අනතුරු ඇඟීමකින්ත් සුව වියරෝධතාකරුවන්ත්ට විසිර
යාමට ප්රමාණවත් ඉඩ අවකාශයක් ලබා දීයමන්ත් සුව මණි
20