VII. උදකඝෝෂණයන්ට කපර කරනු ලබන දැන්වීම්
1. මූලකාරණය
1.1දැනුම් දීයම් අවශයතාවයේ මුලකාරණය වන්ත්යන්ත් බලධාරීන්ත්ට වයවස්ථාපිත වතින පුදගල
අයිතිවාසිකම් සහ නිදහසට ගරු කිරීමට සහ ආරක්ෂා කිරීම යමන්ත්ම වියරෝධතාකරුවන්ත් සහ අයනකුත්
ජනතාව ආරක්ිත සහ ඒ බව සහතික කරමින්ත් අවශය පියවර ගැනීමට අවස්ථාව සලසා දීමයි.
1.2දැනුම් දීමක් යනු උදයඝෝෂණ කිරීමට ඇති වයවස්ථාපිත අයිතිය උල්ලංඝනය කිරීමක් යනායේ.නමුත්
අවසරය යහෝ අවසර දීයම් ක්රියා එයස් යවයි.
1.3දැනුම් දීම් සාමානය ජන ජීවිතය ,මාේග තදබද, යහෝ යවනත් ආරක්ෂක පියවර සදහා වන බාධා අවම
කිරීමට ප්රයයෝජනවත් යේ.පූේව දැනුම්දීම් මගින්ත් ය ාලිසිය හට යවනත් අවශයතා සඳහා ය ර සැලසුම් සකස්
කල හැකිය. උදා:රථවාහන සංවිධානය කිරීම වැනි දෑ. දැනුම්දීයම් අවශයතාවය හුයදක් ක්රියාවලියක්
අනුගමනය කිරීම සදහාම සීමාවූ (de facto) ක්රියා ටි ාටියක් යනාවිය යුතුය.
2. පවතින නීතිමය විධිවිධාන
2.1. 1984 අංක 41 දරණ නත මගින්ත් සංයශෝධිත 1865 අංක 16 දරන ය ාලිස් ආඥා නයත් 77(1)
වගන්ත්තිය ප්රකාරව වියරෝධතා ස්ථානය ළඟම ඇති ය ාලිස් ස්ථානය භාර නිලධාරියා දැනුවත් කරමින්ත්
වියරෝධතාවයට අවම වශයයන්ත් ැය හයකට ය ර ලිඛිතව දැනුම් දීම ප්රමාණවත් යේ.
2.2.1984 අංක 41 දරණ නත මගින්ත් සංයශෝධිත 1865 අංක 16 දරන ය ාලිස් ආඥා නයත් 77(3) වගන්ත්තිය
ප්රකාරව සහකාර ය ාලිස් අධිකාරී තනතුරට යනාඅඩු නිලධාරියයකුට, මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා
යහෝ එයස් කිරීම සුදුසු යැයි සලකන වියටක වියරෝධතාව තහනම් කිරීමට බලය ලබා යද.
2.3. 1984 අංක 41 දරණ නත මගින්ත් සංයශෝධිත 1865 අංක 16 දරන ය ාලිස් ආඥා නයත් 77(3)
වගන්ත්තිය සදහා අේථ විවරණ ශ්රී ලංකායේ අධිකරණ නඩු විභාග මගින්ත් ස යා ඇත.යර්ෂ්ඨාධිකරණය
සරණ ාල එදිරිව යසෝලංග ආරේි, යජයෂ්ඨය ාලිස් අධිකාරී සහ යවනත් අය [1999] 2 SLR 166 නමැති
නඩු තීන්ත්දුව මගින්ත් ප්රකාශ කර සිටියේ 77(3) වගන්ත්තිය මගින්ත් දක්වා ඇති බලය භාවිතය ආණ්ඩුක්රම
වයවස්ථාවට යටත් වන බවයි.මහජන සාමය වත්වා යගන යාම සඳහා යගන ඇති ක්රියාමාේග නිදහස්
ප්රකාශනය මේධනය සමග සම්බන්ත්ධයක් යනාමැති විය යුතු අතර නිදහස්ව අදහස් ප්රකාශ කිරීයම් අභයාසය
අනුෂංගිකව සීමා කිරීම සදහා ඇති අවශයතාවය මහජන සාමය ඉදිරියට යගන යාම සඳහා ඇති
වැදගත්භාවයට වඩා සුවියශ්ෂ යනාවිය යුතුය. උ රිමාධිකරණය පුරා දශක ගණනාවක් මුළුල්යල් යමම
විධිවිධාන ප්රනාන්ත්දු එදිරිව නීති ති සහ යවනත් අය [983] I SLR 374, ගුණාේධන එදිරිව ය යේරා සහ
17