8. සාමකාමී වියරෝධතාවයක් සඳහා පූේව අවසරයක් ලබා යගන තිබීයම් අවශයතාවය එවැනි
අවසරයක් යනාමැති විට ආණ්ඩුක්රම වයවස්ථායේ 14 වැනි වගන්ත්තිය උල්ලංඝනය කිරීමට අවසර
දීමක් යනාවන අතර එකී පූේව දැනුම්දීයම් ක්රියා ටි ාටියේ දනම වන්ත්යන්ත් 14 වැනි වගන්ත්තිය
යටයත් අයිතිවාසිකම් ක්රියාත්මක කිරීමට හසුකම් සැලසීම සහ මහජනතාවයේ ආරක්ෂාව සහතික
කිරීමට සහ මහජන සාමය සහ අනයයන්ත්යේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම සදහා පියවර
ගැනීමට රාජය බලධාරීන්ත්ට ඉඩ ප්රස්තාව සලසා දීමයි.
9. සාමකාමී ැස්ීම් ආරක්ෂා කිරීම සදහා රාජය සතු වගකීමට, එවැනි ැස්ීම් කඩාකේ ල් කිරීම යහෝ
විසුරුවා හැරීම අරමුණු කරගත් ප්රයකෝ කරන්ත්නන්ත් සහ ප්රති-ය ළ ාලිකරුවන්ත් වැනි
පුදගලයින්ත්යගන්ත් සහභාගිවන්ත්නන්ත් ආරක්ෂා කිරීමද ඇතුළත් යේ.එවැනි පුදගලයින්ත්යේ යගාන්ත්නට
රාජය යාන්ත්රණයට අයත් යහෝ ඒ යවනුයවන්ත් වැඩ කරන අයවලුන්ත්ද ඇතුළත් යේ.ප්රතිඋදයඝෝෂණකරුවන්ත් සිවිල් හා යදශ ාලන අයිතිවාසිකම් පිළිබද ජාතයන්ත්තර සම්මුතියයහි 5 වැනි
වගන්ත්තිය යටයත් සලකා බැලීමට හැකියාව වතින නමුත් සිවිල් හා යදශ ාලන අයිතිවාසිකම්
පිළිබද ජාතයන්ත්තර සම්මුතියයහි 21 වැනි වගන්ත්තියේ ලබා දී ඇති ආරක්ෂාව ඔවුන්ත්ට අදාළ යනායේ.
10. “නීතයානුකූල” භාවයේ මූලධේමයට අනුව බලය භාවිතා කිරීයම්දී, වියශ්ෂයයන්ත්ම මාරාන්ත්තික
බලය භාවිතා කිරීයම්දී ජාතයන්ත්තර ප්රමිතීන්ත්ට අනුව නිේමාණය කරන ලද යදශීය නීතිමය රාමුවක්
රජය විසින්ත් සකසා තිබීම අවශය යේ.ජාතයන්ත්තර මානව හිමිකම් නීතියට සහ උදයඝෝෂණ
යමයහයීයම් ප්රමිතීන්ත්ට සම්පූේණයයන්ත්ම අනුකූල වන යදශීය නීති ද රජය සතුව තිබිය යුතු අතර
වියරෝධතා වලදී නීතිය ක්රියාත්මක කරන නිලධාරීන්ත් එවැනි නීතිවලට අනුකූල වන බවට සහතික
විය යුතුය.යදශීය නීති මගින්ත් වියරෝධතාවක් විසුරුවා හැරීයම්දී නිලධාරීන්ත් හට අසීමිත බලතල
යමන්ත්ම අවශය සියලු බලය යයාදා ගැනීමට, වියශ්ෂයයන්ත්ම ‘දණහිසට හළින්ත් යවඩි තැබීමට’
බලතල ලබා යනාදිය යුතු අතර එකී ගෘහස්තව නවා ඇති නීති අනවශය, අධික යහෝ යවනස් යකාට
සැලකීයම් දනමක් මත වියරෝධතාකරුවන්ත්ට එයරහිව බලාත්මක කිරීමට ඉඩ යනාදිය යුතුය.
11. සියලුම අත් අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ නඩු විභාග නනතිකව ස්���ාපිත කර ඇති නීති
හා ක්රියා ටි ාටින්ත්ට අනුව සිදු කළ යුතු බවට සහතික විය යුතුය.එකී ක්රියාවලීන්ත් අත්තයනෝමතික
භාවයයන්ත් නිදහස් විය යුතු අතර, නීති සහ එහි යයදුම් යයෝගය යමන්ත්ම යුක්තිසහගත, පුයරෝකථනය
කළ හැකි සහ නීතීඥයයකු යවත ප්රයේශ ීයම් අයිතිය ඇතුළුව නීතියේ නියමිත ක්රියාවලියට අනුකූල
විය යුතුය.
12. සමූහ අත්අඩංගුවට ගැනීම් යහෝ රඳවා තබා ගැනීම වැළැක්විය යුතුය.නීතිය ක්රියාත්මක කරන
නිලධාරීන්ත් ප්රති ත්තිමය වශයයන්ත් ජාතයන්ත්තර මානව හිමිකම් නීතිය යටයත් නිරතුරුවම
අත්තයනෝමතික යලස සහ නිේයදෝෂීභාවය පිළිබඳ උ කල් නයට ටහැනි යස් සලකනු ලබන
සමූහ අත්අඩංගුවට ගැනීම් වැළක්විය යුතුය.
9