I කකාටස: රාජ්‍ය සතු බැඳීයාවන් “The freedom of individuals verbally to oppose or challenge police action without thereby risking arrest is one of the principal characteristics by which we distinguish a free nation from a police state. Ideally, officers would not encounter verbal abuse. Communities would encourage mutual respect, and the police would likewise exhibit respect by treating people with dignity. But, particularly where officers engage in unconstitutional policing, they only exacerbate community opposition by quelling speech.” (Supreme court U.S in City of Houston, Texas v Hill, 482 U.S. 451 (1987)) I. කපාදු බැඳීයාවන් 1. මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවේධනය කිරීයම් සහ ආරක්ෂා කිරීයම් මූලික වගකීම රජය සතු වන අතර සාමකාමී වියරෝධතාවන්ත්‍ හීද එකී වගකීම රාජය සතුයේ.සාමකාමීව ැස්ීයම්, ප්‍රකාශනයේ සහ ඇසුයේ නිදහස ක්‍රියාත්මක කිරීයම් ජාතික රාමුව ජාතයන්ත්‍තර මානව හිමිකම් නීතියට අනුකූල බව සහතික කිරීම රාජයයේ වගකීමකි. 2. වියරෝධතාව සාමකාමීව වතින තාක්, වියරෝධතායේ අරමුණු සහ අභිප්‍රායන්ත්‍ හට බලධාරීන්ත්‍ එකඟ වුවත් යනාවුවත් ඒ සදහා හසුකම් සැලසිය යුතුය. එවැනි සාමකාමී වියරෝධතාවයක් විසුරුවා හැරීම ඇතුළුව යම් මැදිහත්ීමකට ලක් කරන්ත්‍යන්ත්‍ නම් එකී මැදිහත් ීම් ජාතයන්ත්‍තර මානව හිමිකම් ප්‍රමිතීන්ත්‍හි නියම කර ඇති “අවශයතාවය” සහ “සමානු ාතිකත්වය” යන නියමයන්ත්‍ හමුයේ දැඩි රීක්ෂණයකට ලක් කිරීයමන්ත්‍ අනතුරුව සිදු කල යුතුය. 3. වින්ත්‍දිතයින්ත්‍ට අධිකරණ ප්‍රතිකේම යහෝ ජාතික මානව හිමිකම් ආයතන ඇතුළු ඵලදායී පිළියම් සඳහා ඉක්මන්ත්‍ ප්‍රයේශය ලබා දීමට රජය සහතික විය යුතුය.තවද, ජාතික මානව හිමිකම් යකාමිෂන්ත්‍ සභාව ඉදිරියේ උල්ලංඝණය කිරීමක් තහවුරු ී ඇත්නම්, එහි නිේයදශය බලාත්මක කිරීමට යගන ඇති ක්‍රියාමාේග පිළිබඳව බලධාරීන්ත්‍ සාධාරණ කාලයක් ඇතුළත යකාමිසමට දැනුම් දිය යුතුය. 4. සාමකාමී වියරෝධතාවයකට සීමා ැනීමට රජයට බලය ඇත.යකයස් යවතත්, සීමාවන්ත්‍ සාධාරණීකරණය කිරීයම් භාරය බලධාරීන්ත්‍ මත වන අතර සීමාවන්ත්‍හි "නීතයානුකූලභාවය" සහ "සමානු ාතිකත්වය" යන නියමයන්ත්‍ දවිත්වයයහි අවශයතා සපුරාලන බව බලධාරීන්ත්‍ ඔේපු කළ යුතුය.ජාතික ආරක්ෂාව දනමක් යලස යගන එවැනි සීමා කිරීම් ැනීමට හැකි අතර එකී සීමාවන්ත්‍ මගින්ත්‍ රාජයයට ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව ඇති වන රිදිත්, විශ්වසනීය තේජනයකට යහෝ බලය භාවිතා කිරීමකට එයරහිව යභෞමික අඛ්‍ණ්ඩතාව යහෝ යදශ ාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටද හැකියාව ැවතිය යුතුය.නමුත් මානව හිමිකම් යට ත් ීම නිසා රිහානියක් සිදුවන අවස්තාවක ඉහත යහ්තූන්ත්‍ මත සීමා කිරීම සාධාරණීකරණය කළ 7

Select target paragraph3