ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 පැවැේවුවද, 2021 වර්ෂය තුළ මකෝවිඩ්-19 වසංගතය මහේතුමවන් නව බඳවා ගැනීම් සීො කිරීෙට රජමේ මූලය ප්‍රතිපේති තීරණ මහේතුමවන් බඳවා ගැනීෙ සිදු කළ මනොහැකි විය. මකමසේ වුවද, තාවකාලික වැඩපිළිමවළක් මලස, මකොමිෂන් සභාමේ කටයුතු කාර්‍යක්ෂෙ මලස සිදුකිරීෙට කාර්ය ෙණ්ඩලය මනොෙැති වීෙ මහේතුමවන් මකොමිෂන් සභාවට ඇති දුෂ්කරතාවන්ට පහසුකම් සැලසීෙ සඳහා උපාධිධාරීන් 27 මදමනකු මකොමිෂන් සභාවට අනුයුක්ත කර ඇත. පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන අතරතුර එෙ තනතුරුවල රාජකාරි ආවරණය කිරීෙට අභයන්තර කටයුතු සම්පාදනය කරන ලදී. ඒ අනුව පුරප්පාඩු වූ මල්කම් තනතුර සඳහා වැඩ බලන පදනෙ ෙත අතිමර්ක මල්කම් පේ කිරීෙ, පරිපාලන හා මුදල් අධයක්ෂ තනතුරට රාජය මසේවා නිලධාරියකු ේවිතීයික පදනමින් පේ කිරීෙ, මකොන්ත්‍රාේ පදනෙ ෙත පරිපාලන නිලධාරියකු පේ කිරීෙ, සහ ොනව හිමිකම් නිලධාරි තනතුර සඳහා බඳවා ගැනීමම් පටිපාටිය යටමේ අන්තර්ග්‍රහණය කිරීමම් ක්‍රියාවලිය හරහා අන්තර්ග්‍රහණය කර ඇති නිලධාරීන් 14 මදමනකු පේ කිරීෙ, ප්‍රාමේශීය සම්බන්ධීකාරකවරුන් 3 මදමනකු පේ කිරීෙ සිදු කරන ලදී. වේනියාව, ෙන්නාරෙ සහ කිලිමනොච්චි කාර්යාලවල රාජකාරී ආවරණය කිරීෙට යාපනය ප්‍රාමේශීය සම්බන්ධීකාරක විසින් පියවර මගන ඇත. 6.3 මූලය සම්පත් කළමනාකරණය මකොමිෂන් සභාවට මූලික කටයුතු සිදු කිරීෙ ��ඳහා භාණ්ඩාගාරමයන් අරමුදල් ලැබුණි. පහත වගුමේ දැක්මවන්මන් 2021 වර්ෂය සඳහා වන මූලය තේේවයයි. 48

Select target paragraph3