ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
මෙෙ සාකච්ඡාමේ ප්‍රධාන අවධානය මයොමු වූමේ රට තුළ පවතින ප්‍රජාතන්ත්‍ර හිතකාමී
සොජයකට අවශය වන සුවිමශේෂී ලක්ෂණ සහ දැනට පවතින කම්කරු අයිතිවාසිකම් මකමරහි
අහිතකර මලස බලපා ඇති කරුණු පිළිබඳවය. ොනව හිමිකම් මකොමිෂන් සභාව ෙගින්
පහසුකම් සලසන ලද යුමරෝපා සංගෙය සෙඟ තෙන් සැලකිලිෙේ වන කරුණු සාකච්ඡා
කිරීෙට කම්කරු සංවිධානවලට එය සුවිමශේෂී අවස්ථාවක් විය.
තවද, යුමරෝපා මකොමිසෙ විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජීඑස්පී+ (GSP+) බදු විරාෙය පිළිබඳව
සාකච්ඡා කිරීෙ සඳහා 2021.09.28 දින මකොමිසෙ සහ යුමරෝපා සංගෙමේ නිමයෝජිතයින් අතර
තවේ හමුවක් පැවැේවිණි.
5.5 කකොමිෂන් සභාකේ කරේණිගත කිරීම
ජාතික ොනව හිමිකම් ආයතනවල මගෝලීය සන්ධානය (GANHRI) විසින් තුන්වන පාර්ශවයන්
විසින් ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව පිළිබඳ මයොමු කරනු ලැබූ වාර්තාවක් ශ්‍රී
ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව මවත කරුණු විෙසීෙ සඳහා මයොමු කරනු ලැබීය. මම්
සම්බන්ධමයන් ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව සෙග ොර්ගගත ක්‍රෙය ඔස්මසේ
සොමලෝචන රැස්වීෙක් ජාතික ොනව හිමිකම් ආයතන වල මගෝලීය සන්ධානය විසින්
පවේවනු ලැබීය. ජාතික ොනව හිමිකම් ආයතන වල මගෝලීය සංධානය පනමේ 18.1
වගන්තිය අනුව
සොමලෝචන රැස්වීෙ පදනම් මකොටමගන ශ්‍රී ලංකා ොනව හිමිකම්
මකොමිෂන් සභාව පිළිබඳ නිර්මේශ ඉදිරිපේ කරනු ලැබීය. ඒ අනුව වසරක් අවසානමේ ශ්‍රී
ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව "B" මරේණියට පහත මහළා ඇත. GANHRI
වැඩිදුරටේ දන්වා ඇේමේ මෙෙ නිර්මේශය අභිමයෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ොනව
හිමිකම් මකොමිෂන් සභාවට ලිඛිත සැළකිරීම් කළහැකි බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ොනව හිමිකම්
මකොමිෂන් සභාව ලිඛිත වාර්තාවක් මයොමු කර ඇත.
5.6 ශ්‍රී ලංකාකේ නවසීලන්ත මහ කකොමසාරිස්වරයා සමග රැස්වීම
ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව 2021 ඔක්මතෝම්බර් 21 වන දින ශ්‍රී ලංකාමේ
නවසීලන්ත ෙහ මකොෙසාරිස්වරයා සෙඟ රැස්වීෙක් පැවැේවීය. රමට් වේෙන් ොනව හිමිකම්
තේේවය පිළිබඳව මෙෙ රැස්වීමම්දී සාකච්ඡා මකරිණි.
5.7 ජාතයන්තර රතු කුරුස කමිටුකේ (ICRC) නිකයෝජිතයන් සමඟ සාකච්ඡාව
ශ්‍රී ලංකාවට පැමිණි රතු කුරුස සංවිධානමේ නිමයෝජිතයන් විසින් ශ්‍රී ලංකා ොනව හිමිකම්
මකොමිෂන් සභාව සෙග 2021.11.05 දින ශ්‍රී ලංකාමේ බන්ධනාගාර රැඳවියන්මේ
අයිතිවාසිකම් සම්බන්ධමයන් සා���ච්ඡාවක් පවේවන ලදී.
46