ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 5 වන පරිච්කේදය ජාතයන්තර සහකයෝගීතාවය 5.1 හැඳින්වීම 1996 අංක 21 දරන මකොමිෂන් සභා පනත ෙගින් බල ගන්වා ඇති පරිදි ශ්‍රී ලංකාමේ ජාතයන්තර ොනව හිමිකම් බැඳීම්වලට අනුකූල වීෙ ප්‍රවර්ධනය කිරීමම්දී 2021 වර්ෂමේදී ද මකොමිෂන් සභාව ජාතයන්තර සහ කලාපීය ොනව හිමිකම් සංවිධාන සහ ආරක්ෂණ යාන්ත්‍රණය සෙඟ සක්‍රීයව සන්නිමේදනය සහ සහමයෝගීතාව අඛ්‍ණ්ඩව සිදු කරන ලදී. 5.2 කලාපීය මානව හිමිකම් සන්ධ්‍ාන සමඟ සබඳතා ශක්තිමත් කිරීම 2021 සැප්තැම්බර් 15 සහ 16 යන දිනවල අතථය ොර්ගගත ක්‍රෙය ඔස්මසේ පැවැේවුණු ආසියා පැසිෆික් සංසදමේ හි වාර්ෂික ෙහා සභා රැස්වීෙට ආසියා පැසිෆික් සංසදමේ සාොජිකමයකු මලස මකොමිෂන් සභාව සාොජික රටවල් 25 සෙග අමනකුේ ජාතික ොනව හිමිකම් ආයතනවල නිරීක්ෂක නිමයෝජිතයන්ද එක් කරගනිමින් ක්‍රියාකාරී මලස සහ��ාගී විය. ආසියා පැසිෆික් සංසදය යනු ජාතික ොනව හිමිකම් ආයතන සඳහා තාක්ෂණික සහාය සපයන කලාපීය සම්බන්ධීකරණ සංවිධානයයි. 5.3 බ්‍රිතානය මහ කකොමසාරිස්වරිය සමග රැස්වීම මකොමිෂන් සභාව විසින් 2021 ජුනි 1 වන දින බ්‍රිතානය ෙහ මකොෙසාරිස්, අතිගරු සාරා හල්ටන් ෙහේමිය සෙඟ මකොමිසමම් ප්‍රධාන කාර්යාලමේදී සූම් තාක්ෂණය ඔස්මසේ රැස්වීෙක් පවේවන ලදී. රමට් පවතින ොනව හිමිකම් ගැටලු සහ මකොමිසමම් වේෙන් ොනව හිමිකම් ෙැදිහේවීම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනුණි. 5.4 යුකරෝපීය කකොමිසකම් නිකයෝජිතයින් සමඟ රැස්වීම ශ්‍රී ලාංකික රමිකයින්මේ නීතිෙය ආරක්ෂාව ඉලක්ක කර ගනිමින් සහ ඔවුන්මේ ොනව හිමිකම් සම්බන්ධ තේේවයන් ආරක්ෂා කිරීෙට මගන ඇති ක්‍රියාොර්ග පිළිබඳව ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව සෙඟ සාකච්ඡා කිරීමම් අරමුණින් යුමරෝපා මකොමිසමම් නිමයෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහ. කම්කරු ක්මෂේත්‍රමේ ප්‍රධාන ප්‍රවාහමේ ක්‍රියාකාරී නමුේ යුමරෝපා සංගෙයට තෙ අදහස් ප්‍රකාශ කිරීෙට අවස්ථාවක් මනොෙැති කම්කරු සංගම්වල සහභාගීේවමයන් මෙෙ සාකච්ඡාව පැවැේවිණි. බියගෙ සහ කටුනායක නිදහස් මවළඳ අපනයන කලාපමේ ප්‍රධාන ධාරාමේ ක්‍රියාේෙක මනොවන ක්‍රියාකාරී කම්කරු මනොවන සංවිධානවලට ද මෙෙ සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණි. 2021.09.24 දින පැවති මෙෙ සාකච්ඡාවට එවැනි සංවිධාන 05ක් නිමයෝජනය කරමින් නිමයෝජිතයින් රැසක් සහභාගී විය. 45

Select target paragraph3