ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
විපතට පේ වූ ජනතාව පිළිබඳව විෙර්ශනවල දී අවධානය මයොමු කර ඇත. විපතට පේ
ජනතාව සෙඟ එක්ව කටයුතු කිරීෙ සඳහා මෙෙ කර්තවයයට සහමයෝගය දක්වන මලස ොනව
හිමිකම් මකොමිෂන් සභාමේ යාපනමේ ප්‍රාමේශීය කාර්යාලමයන් ද ඉල්ලා සිටිමේය.
3.3.2 වැවිලි ප්‍රජාවකේ අයිතිවාසිකම්
රේනපුර දිස්ත්‍රික්කමේ හවුමප් වතුයාමේ වතු පවුලක් ස්වකීය තාවකාලික නවාතැමනන්
බලහේකාරමයන් ඉවේ කර ඇති අතර, පසුව එය වැවිලි අධිකාරිමේ උපමදස් ෙත මපොලිසිය
විසින් කඩා ඉවේ කරන ලදී. ඉන් පසුව මෙෙ පවුල මපොලිසිය භාරමේ තබා ගේ අතර, එවැනි
ක්‍රියොර්ග තවදුරටේ වැළැක්වීෙ සඳහා කටයුතු කරන මලසේ ඒ පිළිබඳ ප්‍රගතිය වාර්තා කරන
මලසේ රේනපුර මපොලිස් අධිකාරීවරයා මවත දන්වන ලදි.
ෙධයෙ පළාේ මසෞඛ්‍ය මසේවා මදපාර්තමම්න්තුව ෙගින් මදොමළොස්බාමේ පැරණි මරෝහල වසා
දැමීෙ සම්බන්ධමයන් ොනව හිමිකම් මකොමිෂන් සභාව විෙසීෙක් කරන ලදී. එහි ප්‍රතිඵලයක්
මලස මෙෙ ගැටලුවට ෙැදිහේ වී මදොමළොස්බාමේ පැරණි මරෝහමල් ප්‍රතිලාභීන්මේ මසෞඛ්‍ය
අයිතීන් තහවුරු කරන මලස ොනව හිමිකම් මකොමිෂන් සභාව මසෞඛ්‍ය මසේවා අධිකාරියට
දන්වා සිටිමේය.
නාය යෑමම් අවදානෙක් සහිත ඩිප්වින් මදෙළ පාසල පිහිටි ඉඩෙ නිරීක්ෂණය කිරීෙට ොනව
හිමිකම් මකොමිෂන් සභාව කටයුතු කර ඇත. ගුණාේෙක අධයාපනමේ ප්‍රමේශය සහ
අධයාපනය ලබා ගැනීමම් හැකියාව උල්ලංඝණය වන සිේධියක් සම්බන්ධමයන් ශ්‍රී ලංකා
ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් සබරගමුව පළාමේ පළාේ අධයාපන අධයක්ෂවරයාට
ෙැදිහේවන මලස දන්වන ලදී.
3.3.3 සරණාගතයින්කේ අයිතිවාසිකම්
ආගෙන හා විගෙන මදපාර්තමම්න්තුව විසින් රඳවාමගන සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයින්
මදමදමනකු විමේශ ජාතික රැඳවුම් ෙධයස්ථානමේ රඳවා මගන සිටින තේේවය පිළිබඳව
සිවිල් සොජය හරහා ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව මවත පැමිණිලි කළහ.
ආගෙන හා විගෙන මදපාර්තමම්න්තුමවන් වාර්තාවක් කැඳවා රඳවා තබා ගැනීෙට මහේතුව සහ
රැඳවුම් තේේවය පිළිබඳව පැහැදිලි කිරීෙට මෙෙ පියවර මගන ඇත.
3.3.4 ළමා ගෘහ කසේවය තුරන් කිරීම
මකොළඹ ගෘහ මසේවිකාවකමේ ෙරණයක් වාර්තා වූ අතර, පසුව ඇය වයස අවුරුදු 18 ට අඩු බව
අනාවරණය විය. මෙෙ ෙරණය සම්බන්ධමයන් ොනව හිමිකම් මකොමිෂන් සභාමේ දැඩි
අවධානයට ලක් වූ අතර ළො ගෘහ මසේවිකාවන් සම්බන්ධමයන් විමශේෂ සාකච්ඡාවක්
පැවැේවීෙට තීරණය කමළේය. ශ්‍රී ලංකා ළොරක්ෂක අධිකාරිමේ හිටපු සභාපති ෙහාචාර්ය
හමර්න්ද්‍ර සිල්වා, ළො ෙමනෝ වවදය වවදය දුලංගි දහනායක, ොනව හිමිකම් පිළිබඳ
නිවහමන් විධායක අධයක්ෂ ජීවන් තයාගරාජා යන ෙහේෙ ෙහේමීන් සෙඟ මකොමිසෙ විමශේෂ
සාකච්ඡාවක් පැවැේවීය. සාකච්ඡාමේ අරමුණ වූමේ ොනව හිමිකම් මකොමිසමම් ෙැදිහේවීෙ
වහා අවශය වන අංශ මසොයා ගැනීෙයි.
34