ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 වශමයන් බන්ධනාගාර මකොෙසාරිස් ජනරාල්වරයා වධහිංසා පැමිණවීම් සම්බන්ධමයන් විෙර්ශනය කිරීෙ සඳහා නිලධාරිමයකු පේ කිරීෙට මපොමරොන්දු විය. බන්ධනාගාරවල පීසීආර් පරීක්ෂණ වැඩි කිරීෙට මසෞඛ්‍ය මසේවා අධයක්ෂ ජනරාල්වරයා මවත නිර්මේශ ඉදිරිපේ කරන මලස බන්ධනාගාර මකොෙසාරිස් ජනරාල්වරයා මකොමිසමෙන් ඉල්ලා සිටි අතර, වසංගත කාලය තුළ අනවශය මලස සැකකරුවන් අේඅඩංගුවට ගැනීෙ වළක්වා ගැනීෙ සඳහා මපොලිස්පතිවරයාට සහ අධිකරණ මසේවා මකොමිෂන් සභාවට නිර්මේශ කරන මලසද ඔහු ඉල්ලා සිටිමේය. 2.6.2 ත්‍රස්තවාදය වැළැක්වීකම් පනත යටකත් වූ රැඳවියන් සම්බන්ධ්‍කයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කකොමිෂන් සභාව 2021.12.29 දින කපොලිසිය සමඟ පැවැත්වූ රැස්වීම ත්‍රස්තවාදය වැළැක්වීමම් පනත යටමේ වන රැඳවියන් පිළිබඳව සාකච්ඡා කිරීෙ මෙෙ රැස්වීමම් අරමුණ විය. රැඳවියන් පිළිබඳව කළ විෙසීෙකදී ත්‍රස්ත විෙර්ශන මකොට්ඨාශමේ අධයක්ෂවරයා මකොමිසෙට දන්වා සිටිමේ ත්‍රස්තවාදය වැළැක්වීමම් පනත යටමේ නිලධාරීන් 3 මදමනකුමගන් යුේ උපමේශක ෙණ්ඩලයක් පවතින බවේ රැඳවියන්ට තෙ ඉල්ලීම් උපමේශක කමිටුවට ලිඛිතව මයොමු කළ හැකි බවේය. තවද, රැඳවුම් ෙධයස්ථාන සංඛ්‍යාව සහ අේඅඩංගුමේ සිටින රැඳවියන් පිළිබඳ මතොරතුරු අධයක්ෂවරයා විසින් ලබා මදන ලදී. ත්‍රස්ත විෙර්ශන මකොට්ඨාශය ෙගින් වාර්තා කර ඇේමේ අේඅඩංගුවට ගැනීම් පෙණක් මිස මුදා හැරීම් සහ ස්ථාන ොරුවීම් මනොවන බව ොනව හිමිකම් මකොමිෂන් සභාව දැනුම් දුන්මන්ය. එෙ විස්තර ඉදිරිමේදී ලබා මදන බවට ත්‍රස්ත විෙර්ශන මකොට්ඨාශමේ අධයක්ෂවරයා මපොමරොන්දු විය. තවද, සභාපතිනිය රැඳවුම් ෙධයස්ථානවල ඇති පහසුකම් පිළිබඳව ද විෙසා සිටි අතර, 2019 වසරට මපර අධිකරණ නිලධාරීන් රැඳවුම් ෙධයස්ථාන මවත පැමිණ ඇති බව ත්‍රස්ත විෙර්ශන මකොට්ඨාශමේ අධයක්ෂවරයා දන්වා සිටිමේය. විභාග මවමින් පවතින නඩුවල රැඳවියන් සංඛ්‍යාව, අේඅඩංගුමේ සිටින රැඳවියන් සංඛ්‍යාව සහ සෑෙ වසරකෙ නිදහස් වූ / ඇප හිමිවූ / වරදකරුවන් වූ රැඳවියන් සංඛ්‍යාව පිළිබඳ මතොරතුරු මකොමිසෙට දන්වන මලස මකොමිෂන් සභාව දන්වා සිටිමේය. ත්‍රස්ත විෙර්ශන මකොට්ඨාශමේ අධයක්ෂවරයාමගන් විෙසා සිටිමේ රාජය මනොවන සංවිධානවලින් මකොමිසෙට ලැබී ඇති මබොමහෝ සිේධීන් පිළිබඳව ඔවුන්මගන් ප්‍රශ්න කිරීමම්දී ත්‍රස්ත විෙර්ශන මකොට්ඨාශයහි හිරිහැරවලට මුහුණ දීෙට සිදුවී ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අධයක්ෂවරයා ප්‍රකාශ කමළේ විමේශ ොර්ග හරහා විශාල වශමයන් විමේශ මුදල් ලැමබන බැවින් ඒ පිළිබඳව මසොයා බලන මලස ෙහ බැංකුවට උපමදස් දුන් බවයි. තවද, ත්‍රස්තවාදය වැළැක්වීමම් පනත යටමේ අේඅඩංගුවට ගන්නා සැකකරුවන් විෙර්ශනවලින් අනතුරුව පවතින සාක්ෂි ෙත නීතිපති මදපාර්තමම්න්තුව මවත මයොමු කරන බව අපරාධ පරීක්ෂණ මදපාර්තමම්න්තුමේ අධයක්ෂවරයා ප්‍රකාශ කර ඇත. ඔහුට අනුව සාක්ෂි මනොෙැති විට සැකකරුවන් නිදහස් කර පුනරුේථාපන ෙධයස්ථාන මවත යැවීමම් ගැසට් පත්‍රයක් 31

Select target paragraph3