ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 ස්ථානය භාර නිලධාරිවරයාමගන් වාර්තා කැඳවීය. අදාළ බලධාරීන් විසින් ඉදිරිපේ කර ඇති වාර්තාවට අනුව මම් සම්බන්ධමයන් දැනටෙේ පරීක්ෂණ සිදුමකමරමින් පවතී. 2.6 රැස්වීම් 2.6.1 බන්ධ්‍නාගාර කදපාර්තකම්න්තුකේ කකොමසාරිස් ජනරාේවරයා සමග රැස්වීම මකොවිඩ් - 19 වසංගතය යටමේ සිටින රැඳවියන් සම්බන්ධමයන් මකොමිසමම් නිරීක්ෂණ සහ ගැටලු සාකච්ඡා කිරීෙ සඳහා බන්ධනාගාර මදපාර්තමම්න්තුමේ මකොෙසාරිස් ජනරාල්වරයා සෙඟ 2021.05.12 දින ොනව හිමිකම් මකොමිෂන් සභාමේදී හමුවක් පැවැේවිණි. මකොවිඩ්-19 තේේවය තුළ රැඳවුම් ෙධයස්ථානවල තේේවය සහ වවරසය වැළඳුණු රැඳවියන්ට ලබා මදන ප්‍රතිකාර පිළිබඳව මකොමිසෙ විෙසා සිටිමේය. පවතින තේේවය යටමේ රැඳවියන් බැලීෙට ඔවුන්මේ ඥාතීන්ට මනොහැකි බැවින් ඔවුන්ට ලබාදී ඇති සන්නිමේදන පහසුකම් පිළිබඳව ද මකොමිසෙ තවදුරටේ විෙසීය. මෙෙ රැස්වීමම්දී මකොමිෂන් සභාව වසංගත කාලසීොව තුළ රැඳවියන් සඳහා ලබාදී ඇති සනීපාරක්ෂක පහසුකම් පිළිබඳවද විෙසා ඇත. මීට අෙතරව අගුණුමකොළපැලැස්ස බන්ධනාගාරමේ රැඳවියන් වධහිංසාවට ලක් කිරීමම් සිේධිය සම්බන්ධමයන් සහ අමසේල සම්පේ යන අය නිමරෝධායනයට ලක්ව සිටියදී ඔහුට වධහිංසා පැමිණවීමම් සිේධිය සම්බන්ධමයන් ද මකොමිසෙ මතොරතුරු විෙසීය. තවද, බන්ධනාගාර සහ රැඳවුම් ෙධයස්ථාන තුළ සිදුවන කලහකාරී තේේවයන් පාලනය කිරීෙ සඳහා බන්ධනාගාර මදපාර්තමම්න්තුව මගන ඇති ක්‍රියාොර්ග පිළිබඳව ද මකොමිසෙ විසින් මතොරතුරු විෙසන ලදී. මෙෙ රැස්වීමම්දී මකොෙසාරිස් ජනරාල්වරයා විසින් මකොවිඩ් - 19 තේේවය තුළ රැඳවුම් ෙධයස්ථානවල තේේවය සහ වවරසය ආසාදනය වූ රැඳවියන්ට ලබා මදන ප්‍රතිකාර පිළිබඳව ගැටලූව මයොමු කරන ලදී. රැඳවියන් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීෙට මගන ඇති පියවර සහ පරීක්ෂාවට ලක් වූ රැඳවියන් හුදකලා කිරීෙට මගන ඇති වැඩපිළිමවළ මකොෙසාරිස්වරයා විස්තර කමළේය. සියලුෙ සිරකරුවන් නිදහස් කරන්මන් පීසීආර් පරීක්ෂණයකින් පසුව සහ ෙහජන මසෞඛ්‍ය පරීක්ෂක දැනුවේ කිරීමෙන් පසුව බවද මකොෙසාරිස්වරයා සඳහන් කමළේය. අගුණුමකොලපැලැස්ස බන්ධනාගාරමේ ඇති වූ සිේධියට මහේතු වූ කරුණු ඔහු වැඩිදුරටේ විස්තර කළ අතර, ඔවුන් තේේවය කළෙනාකරණය කළ ආකාරය පිළිබඳවද විස්තර ඉදිරිපේ කමළේය. රැඳවියන්ට සනීපාරක්ෂක ද්‍රවය ලබාදීෙට මගන ඇති පියවර සහ ඔවුන්මේ ඥාතීන් සෙඟ වීඩිමයෝ ඇෙතුම් ලබා ගැනීෙට ලබාදී ඇති පහසුකම් ද මකොෙසාරිස්වරයා විස්තර කමළේය. කලහකාරී තේේවයන් පාලනය කිරීෙට මගන ඇති පියවර සහ අනතුරුදායක මනොවන අවි භාවිත කළ හැකි හදිසි බළකායක් පිහිටුවීමම් ක්‍රියාවලිය පිළිබඳව ද බන්ධනාගාර මකොෙසාරිස් ජනරාල්වරයා කරු���ු ඉදිරිපේ කමළේය. බන්ධනාගාර සහ රැඳවුම් ෙධයස්ථාන තුළ වධහිංසා පැමිණවීම් වැඩිවීෙ පිළිබඳවද ොනව හිමිකම් මකොමිසෙ අවධාරණය කළ අතර, ඊට ප්‍රතිචාර 30

Select target paragraph3