ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
2.5.5 සිේධි අංක HRC/SUO/MOTU/09/21
මෙහිදී ශ්‍රී ලංකා මපොලිස් බළකාමේ මපොලිස් නිලධාරීන් විසින් සාොනය ජනතාවට හිරිහැර
කරන සිේධීන් කිහිපයක් මකොමිසමම් අවධානයට මයොමු විය. රේනපුර මජයෂ්ඨ නිමයෝජය
මපොලිස්පතිවරයාමේ හැසිරීෙ සම්බන්ධමයන් ඇති වූ සිේධිය සහ එරාවුර් මපොලිස් ස්ථානයට
සහ කඩවත මපොලිස් ස්ථානයට අනුයුක්තව මසේවය කරන මපොලිස් නිලධාරීන්මේ හැසිරීෙ
සම්බන්ධමයන් ඇති වූ සිේධි සම්බන්ධමයන් මකොමිසමම් අවධානය මයොමුව තිබුණි. මෙෙ
කරුණ ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් විෙර්ශනය කරමින් පවතින අතර,
මරේෂ්ඨාධිකරණයට ද අයදුම්පතක් මගොනු කරනු ලැමබ්.
2.5.6 සිේධි අංක HRC/MTR/Suomotu/07/21/V
2021.11.16 වන දින පනාමුර මපොලිසිය විසින් අේඅඩංගුවට ගේ ඉන්දික ජයරේන මපොලිස්
අේඅඩංගුමේ සිටියදී මියමගොස් ඇත.
ප්‍රමේශවාසිමයකුට පහරදී ඝාතනය කිරීෙ
සම්බන්ධමයන් සැකපිට ඔහුට එමරහිව පරීක්ෂණ පවේවයි. ොනව හිමිකම් මකොමිසමම්
කණ්ඩායෙක් පනාමුමර් මපොලිස් ස්ථානයට පැමිණ අේඅඩංගුවට ගැනීෙ සම්බන්ධමයන්
අධිකරණයට වාර්තා කර සියලු මතොරතුරු මපොේ පරීක්ෂා කර අදාළ සටහන් තබා ඇත.
අේඅඩංගුවට ගැනීමම් සිට අධිකරණයට වාර්තා කිරීෙ දක්වා සියලුෙ වාර්තා ලබා ගැනීෙ
සඳහා අධිකරණ වවදය නිලධාරී වාර්තාවක් ද කැඳවා ඇත. මම් වන විට අදාළ
නිලධාරීන්මගන් ප්‍රකාශ ලබාමගන ඇත.
2.5.7 සිේධි අංක HRC/MTR/Suomotu08/21/G
2021.12.18 වන දින හුංගෙ මපොලිසිය විසින් අේඅඩංගුවට ගේ මප්‍රේෙතිලක අෙරවීර මපොලිස්
අේඅඩංගුමේ සිටියදී මියමගොස් ඇත. මෙෙ ෙරණයට මහේතුව හෘදයාබාධයක් මලස දක්වා ඇත.
2021.12.18 දින නීතිවිමරෝධී මලස ෙේපැන් අමලවි කිරීමම් සිේධියක් සම්බන්ධමයන්
අේඅඩංගුවට මගන සිටි මෙෙ සැකකරුමේ ෙරණය සම්බන්ධමයන් විෙර්ශන ආරම්භ
මකරුණි. ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමේ කණ්ඩායෙක් හුංගෙ මපොලිස් ස්ථානයට
පැමිණ අේඅඩංගුවට ගැනීෙ සම්බන්ධමයන් අධිකරණයට වාර්තා කර සියලු මතොරතුරු මපොේ
සහ සීසීටීවී දර්ශන පරීක්ෂා කර අදාළ සටහන් තබා ගේහ. ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන්
සභාව ද අධිකරණ වවදය නිලධාරියාමගන් වාර්තාවක් කැඳවා ඇත.
2.5.8 සිේධි අංක. HRC/AP/suomotu/01/09/2021 (S)
අවන්තිමේවි ළො නිවාසමේ බාලවයස්කාර දැරියන්ට අනිසි සැළකිලි සිදුවන බව අද මදරණ
නාලිකාමේ විකාශය වූ “උකුස්සා වැඩසටහන” ෙගින් අනාවරණය විය. ඉහත සඳහන් ළො
නිවාසය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් අතර ෙේපැන් භාවිතය සම්බන්ධ සාද
පැවේමවන බව වාර්තා වැඩසටහන ෙගින් අනාවරණය විය. තවද, ළො නිවාසය තුළ
අක්‍රමිකතා රැසක් සිදු වූ බව වාර්තා වූ නමුේ මම් සම්බන්ධමයන් නිසි විෙර්ශනයක් සිදු කිරීෙට
රාජය බලධාරීන් අමපොමහොසේ වී ඇත. ඉහත සිේධිමයන් පසු මකොමිසෙ පරිවාස හා
ළොරක්ෂක මසේවා මදපාර්තමම්න්තුමේ මකොෙසාරිස්වරයාමගන් සහ අනුරාධපුර මපොලිස්
29