ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 2.4 එක්සත් ජාතීන්කේ සාම සාධ්‍ක භටයන් කලස කයදවීමට නියමිත ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයින් සුපරික්ෂා කිරීම ශ්‍රී ලංකා රජමේ ආරාධනමයන් එක්සේ ජාතීන්මේ සාෙසාධක මෙමහයුම් සඳහා මයදවීෙට 2017 වසමර් ආරම්භ කරන ලද හමුදා නිලධාරීන්මේ ොනව හිමිකම් විෙර්ශනය 2021 වසමර්දී ද අඛ්‍ණ්ඩව සිදු කරන ලදී. මෙෙ ක්‍රියාවලිය ෙඟින් සාෙසාධක මෙමහයුෙ සඳහා මයදවිය යුතු පුේගලයන්මේ ොනව හිමිකම්වලට ගරු කිරීෙ සහ කැපවීෙ ඇතුළුව අවංකභාවමේ ඉහළෙ ප්‍රමිතීන් සපුරාලීෙ සහතික කරයි. පරීක්ෂණ ක්‍රියාවලිය පාලනය කරන කාර්යපටිපාටික රීතිවල ඌනතාවයක් තිබූ බැවින්, පරීක්ෂණ ක්‍රියාවලිය විධිෙේ කිරීෙ සඳහා සම්ෙත මෙමහයුම් ක්‍රියා පටිපාටිය (SOP) සැකසීෙට 2018 දී වට මම්ස සාකච්ඡාවකදී තීරණය ��රන ලදී. සියලුෙ පාර්ශ්වකරුවන් විසින් සම්ෙත මෙමහයුම් ක්‍රියා පටිපාටියට එකඟ වන මතක් පරීක්ෂණ ක්‍රියාවලිය නතර කරන ලදී. එය අවසානමේ 2018 මදසැම්බර් ොසමේදී ක්‍රියාේෙක විය. අයදුම්පේ මගොඩගැසීෙට මහේතු වූ ක්‍රියාවලිය නවතා දැමීෙ මහේතුමවන්, ේවිේව පරීක්ෂණයක් පැවැේවීෙට සියලු පාර්ශවකරුවන් විසින් තීරණය කරන ලදී. එනම්, විෙර්ශන ක්‍රියාවලිය කඩිනම් කිරීෙ සඳහා මකොමිෂන් සභාව මෙන්ෙ ජිනීවාහි පිහිටි එක්සේ ජාතීන්මේ ොනව හිමිකම් පිළිබඳ ෙහ මකොෙසාරිස් කාර්යාලය විසින් ද අයදුම්පේ පරීක්ෂා කරන ලදී. 2021 වර්ෂමේදී, මකොමිසෙ වාර්තා කරන වර්ෂමේ මයදවීෙ සඳහා හමුදා සාොජිකයින් 296 මදමනකු පරීක්ෂා කර තහවුරු කරන ලදී. විස්තර පහත වගුමේ දක්වා ඇත. 2021 වර්ෂය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කකොමිෂන් සභාව විසින් ආවරණය කරන ලද කගොනු සංඛ්‍යාව පිළිබඳ කතොරතුරු කමකහයුකම් නම ආයතනය UNIFIL Contingent UNMISS L II Hospital Contingent MINUSMA Contingent MINUSCA Aviation Contingent MINUSCA Individual Officers MINUSCA Individual Officers UNIFIL Individual Officers නිදහස් කළ මුළු මගොනු සංඛ්‍යාව 27 නිදහස් කළ කගොනු සංඛ්‍යාව ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව 66 78 ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව 34 110 ශ්‍රී ලංකා ගුවන් හමුදාව 05 ශ්‍රී ලංකා ගුවන් හමුදාව 02 ශ්‍රී ලංකා හමුදාව - 01 නාවුක 296

Select target paragraph3