2 වන පරිච්කේදය
පරීක්ෂණ හා විමර්ශන
2.1
හැඳින්වීම
පරීක්ෂණ සහ විෙර්ශන කටයුතු පරීක්ෂණ හා විෙර්ශන අංශයට පවරා ඇති අතර එහි ප්‍රධාන
වගකීෙ වන්මන් 1996 අංක 21 දරන ොනව හිමිකම් මකොමිෂන් සභා පනත සහ වගන්තිවලට
අනුව මූලික අයිතිවාසිකම් කඩවීම් මහෝ අතයාසන්න උල්ලංඝණයන් පිළිබඳ පැමිණිලි
විභාගය සහ විෙර්ශනය කිරීෙයි. ඒ අනුව මෙෙ අංශමේ කාර්ය භාරය ොනව හිමිකම්
මකොමිෂන් සභා පනමේ පහත වගන්ති ෙත පදනම් මේ.
10 (අ). මූලික අයිතිවාසිකම්වලට අදාළ ආණ්ඩුක්‍රෙ වයවස්ථාමේ විධිවිධානවලට අනුකූලව
කටයුතු කිරීෙ සහතික කිරීෙ සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීෙ සහ ඒවා පිළිපැදීෙ
ප්‍රවර්ධනය කිරීමම් අරමුණින් ක්‍රියා පටිපාටි සම්බන්ධ පැමිණිලි විභාගය සහ විෙර්ශනය කිරීෙ;
10 (ආ) උල්ලංඝණය කිරීම් මහෝ අතයාසන්න උල්ලංඝණය කිරීම් මහෝ මූලික අයිතිවාසිකම්
පිළිබඳ පැමිණිලි විභාගය සහ විෙර්ශනය කිරීෙ සහ අදාළ විධිවිධානවලට අනුකූලව
සෙථකරණමයන් සහ ෙැදිහේ වීමෙන් ඒවා විසඳීෙට විධිවිධාන සැලසීෙ;
මකොමිෂන් සභාවට ෙහජනතාවමගන් පැමිණිලි ලැමබන අතර, ඒ සෙඟෙ මූලික අයිතිවාසිකම්
කඩවීම් මහළිදරේ වන ගැටලු පිළිබඳව ස්වයං ෙැදිහේවීමෙන් විෙර්ශනය කිරීෙට පනමේ 14
වැනි වගන්තිය යටමේ මකොමිෂන් සභාවට බලය පවරා ඇත.
2.1.1
කසේවා ක්‍රම ශක්තිමත් කිරීම
නව මසේවා ක්‍රෙ හඳුන්වාදීෙ, ක්‍රියාේෙක කිරීෙ සහ පවතින යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීෙ
ෙගින්, මූලික අයිතිවාසිකම් කඩවීෙට ලක්වන ෙහජනතාවමේ පැමිණිලි සහ දුක්ගැනවිලි
පිළිබඳව කටයුතු කරන පරීක්ෂණ හා විෙර්ශන අංශමේ කාර්යක්ෂෙතාව සහ ප්‍රතිචාර දැක්වීෙ
මකොමිෂන් සභාව විසින් සහතික කර ඇත.
2.1.2 මානව හිමිකම් කතොරතුරු පේධ්‍තිය (HURIN) දියත් කිරීම
පැමිණිලි යාන්ත්‍රණය ක්‍රෙවේ කිරීෙට සහ විදුේ ක්‍රෙ භාවිතමයන් පැමිණිලි ලැබීෙට පහසුකම්
සැලසීෙට මකොමිසෙ ොනව හිමිකම් මතොරතුරු පේධතිය (HURIN) දියේ කමළේය.
2.1.3
අභියාචනා යාන්ත්‍රණය හඳුන්වා දීම
නිර්මේශ නිකුේ කර අවසන් කරන ලද පැමිණිලි සඳහා හැර අමනකුේ සියලුෙ පැමිණිලි සඳහා
2018 දී හඳුන්වා දුන් අභියාචනා යාන්ත්‍රණය 2021 දී සාර්ථකව ක්‍රියාේෙක විය. මකෝවිඩ්-19
වසංගතමේ ප්‍රතිඵලයක් මලස අභිමයෝගාේෙක මසේවා මකොන්මේසි තිබියදීේ, පැමිණිලි නැවත
සලකා බැලීෙ සඳහා මහේතු තිමබ්ද යන්න තීරණය කිරීෙට 2021 දී සැලකිය යුතු අභියාචනා
සංඛ්‍යාවක් සොමලෝචනය කරන ලදී.
18