1.1.4. උපායමාර්ගික කක්න්ද්‍රීය ක්කෂේත්‍ර
ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් 2021 - 2024 සඳහා උපාය ොර්ගික සැලැස්ෙ
මකටුම්පේ කරන ලදී. එහි ප්‍රධාන ඉලක්ක වන්මන්,
ඉලක්කය 1: ශ්‍රී ලංකාමේ සියලුෙ පුරවැසියන්මේ ොනව හිමිකම් ආරක්ෂා කිරීෙ සහ
ප්‍රවර්ධනය කිරීෙ
ඉලක්කය 2: ොනව හිමිකම් ආරක්ෂා කිරීෙ සඳහා ප්‍රමේශ විය හැකි සහ ප්‍රතිචාරාේෙක
ජාලයක් පිහිටුවීෙ
ඉලක්කය 3: ොනව හිමිකම් සංස්කෘතිය මගොඩනැගීෙ
ඉලක්කය 4: කළෙනාකරණ පේධතිමේ කාර්යක්ෂෙතාව වැඩි දියුණු කිරීෙ
ඉලක්කය 5: ොනව හිමිකම් සහතික කිරීෙ සඳහා අමනකුේ ආයතන සෙඟ
හවුල්කාරිේවමයන් කටයුතු කිරීෙ
1.1.5. කකොමිෂන් සභාකේ ලාංඡනය
ජාතික ෙට්ටමින් ොනව අයිතිවාසිකම් සුරැකීෙ සහ ප්‍රවර්ධනය උමදසා ජාතික ොනව හිමිකම්
ආයතනවල වගකීෙ මකොමිෂන් සභා ලාංඡනමයන් පිළිබිඹු මවයි. මිනිස් සංහතිමේ ජීව ගුණය
හා නිර්ොණශීලීේවය නිල් පාටින් නිරූපනය කරයි. ආරක්ෂාව හා ආරක්ෂාව සැපයීම් සඳහා
පියවර ගැනීෙ දෑතින් අදහස් මේ. ොනව හිමිකම් වල විශ්වීයබව හා ජාතයන්තර තලමයන්
ආරක්ෂාව සැළසීෙ මලෝක මගෝලය ෙගින් හුවා දැක්මේ. ශ්‍රී ලංකා සිතියෙ තුළින් ොනව
හිමිකම් ජාතික ෙට්ටමින් ආරක්ෂා කිරීෙට පියවර ගැනීමම් අවශයතාවය මපන්නුම් මකමර්.
කාන්තාවකමේ, පිරිමි පුේගලමයකුමේ සහ දරුමවකුමේ රූප ෙගින් ොනව හිමිකම්
ආරක්ෂාවීෙ සැෙට සොනව සිදුවිය යුතු බව නිරූපනය කරන්නකි.
1.2.
පැවරුම් කාර්යභාරකේ ස්වභාවය හා විෂය ක්කෂේත්‍රය
ොනව හිමිකම් මකොමිෂන් සභා පනත ෙගින් මූලික අයිතිවාසිකම් සහ ොනව හිමිකම්
සම්බන්ධමයන් මකොමිෂන් සභාමේ අධිකරණ බලය පිළිගනී. මූලික අයිතිවාසිකම් යනු ශ්‍රී
ලංකා ප්‍රජාතාන්ත්‍රික සොජවාදී ජනරජමේ ආණ්ඩුක්‍රෙ වයවස්ථාමේ III පරිච්මේදමේ සහතික
කර ඇති ඇතැම් සිවිල් සහ මේශපාලන අයිතිවාසිකම් මෙන්ෙ ආර්ථික, සොජීය සහ
සංස්කෘතික අයිතිවාසිකම් මේ. "සිවිල් සහ මේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාතයන්තර
සම්මුතිය සහ ආර්ථික, සොජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාතයන්තර සම්මුතිය
ෙගින් ප්‍රකාශිත සහ පිළිගේ අයිතිවාසිකම්" මලස පනමේ ොනව හිමිකම් අර්ථ දක්වා ඇති
අතර මම් අනුව ජාතික ප්‍රමිතීන් ශ්‍රී ලංකාමේ ජාතයන්තර නීතිෙය බැඳීම්වලට අනුකූල බව
සහතික කිරීෙට මකොමිෂන් සභාවට බලය ලබාමේ.
මකොමිෂන් සභාමේ වයවස්ථාපිත කාර්යයන් (පනමේ 10 වැනි වගන්තිමේ දක්වා ඇති පරිදි):
මූලික අයිතිවාසිකම් සම්බන්ධමයන් ආණ්ඩුක්‍රෙ වයවස්ථාමේ විධිවිධානවලට අනුකූලව
කටයුතු කිරීෙ සහතික කිරීෙ සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීෙ සහ ඒවා පිළිපැදීෙ
ප්‍රවර්ධනය කිරීමම් අරමුණින් ක්‍රියා පටිපාටි සම්බන්ධ පැමිණිලි පරීක්ෂණය සහ
විෙර්ශනය කිරීෙ;
14