ශ්‍රී ලංකාකේ මානව හිමිකම් තත්ත්වය - 2021
2020 වර්ෂමේදී මෙන්ෙ, සොමලෝචිත වර්ෂය වසංගතය මහේතුමවන් මබොමහෝ
දුෂ්කරතා ඇති වූ මකෝවිඩ් - 19 වසංගතමේ ප්‍රතිවිපාක සහිත කාල පරිච්මේදයකි. 2020
ජනවාරි ොසමේ පළමු ආසාදිතයා හඳුනාගැනීමෙන් පසු, ශ්‍රී ලංකාව වසංගතමේ රැළි
මදකක් සාර්ථකව කළෙනාකරණය කර ඇති නමුේ 2021 අමප්රේල් ොසමේදී ආරම්භ
වූ තුන්වන රැල්ල පාලනය කිරීෙට අරගල කරමින් සිටිමේය.
මරෝගය පැතිරීෙ පාලනය කිරීෙ සඳහා ශ්‍රී ලංකා රජය දැඩි ක්‍රියාොර්ග මගන ඇති අතර,
දිවයින පුරා ප්‍රමේශ හුදකලා කර ගෙන් සීො කිරීම් පනවා ඇත. තුන්වන රැල්ල
සෙඟින්, වැළැක්වීමම් පියවරයන් බලාේෙක කිරීෙ, රට පුරා මකෝවිඩ්-19 ප්‍රතිකාර
පහසුකම් ශක්තිෙේ කිරීෙ සහ මකෝවිඩ්-19 එන්නේ කිරීමම් වැඩසටහන,
විමශේෂමයන් ඉහළ අවදානම් සහිත ප්‍රමේශවල සහ අවදානෙට ලක්විය හැකි
ජනගහනය අතර ක්‍රියාේෙක කිරීෙ මකමරහි අවධානය මයොමු කරන ලදී. 2021 වසර
පුරා වසංගතය පාලනය කර ගැනීෙට කඩිනම් එන්නේ වැඩසටහන සැලකිය යුතු
මලස ඉවහල් වූ බව පැහැදිලිය. මසෞඛ්‍ය අොතයාංශමේ සංඛ්‍යා මල්ඛ්නවලට අනුව
ොත්රා මිලියන 39.4 ක් භාවිතා කිරීමෙන් පුේගලයින් මිලියන 14.4 ක් සම්පූර්ණමයන්
එන්නේ කර ඇත (65.9%). මෙෙ තේේවයන් යටමේ වසර තුළ ොනව හිමිකම්
පිළිබඳ සෙහර ක්මෂේත්රවල දියුණුවක් මපන්නුම් කළ අතර, අමනකුේ ක්මෂේත්රවලට
විමශේෂමයන්ෙ මකෝවිඩ් - 19 වසංගතය යටමේ රජමේ ක්‍රියාොර්ග සම්බන්ධමයන්
පුරවැසියන්ට තෙ අයිතිවාසිකම් ක්‍රියාේෙක කිරීෙට ප්රජාතන්ත්රවාදී අයිතීන් සීො කිරීෙ
වැළැක්වීෙ සඳහා සංමක්න්ද්රිත උේසාහයන් අවශය විය.
මකෝවිඩ් - 19 සන්දර්භය තුළ අේතමනෝෙතික මලස අේඅඩංගුවට ගැනීම් රාශියක් සිදු
වූ අතර දිවයිමන් ප්‍රමේශ කිහිපයක රඳවා තබා ගැනීම් වාර්තා විය. විමශේෂමයන්ෙ ගුරු
සංගම් වැටුප් වර්ධක ඉල්ලා උේමඝෝෂණය කිරීමම්දී ඔවුන් මපොලීසිය විසින්
අේතමනෝෙතික මලස අේඅඩංගුවට මගන නිමරෝධායන ෙධයස්ථානවල රඳවා තබා
ගේ අතර, රජමේ කෘෂිකාර්මික ප්රතිපේතිවලට එමරහිව විමරෝධතා දැක්වූ
විමරෝධතාකරුවන් වසංගතය නිදහසට කරුණක් කරමගන ඔවුන් පාලනය කිරීෙ
සඳහා තහනෙක් පැනවීය. මෙෙ සිදුවීම් විමරෝධතාකරුවන්මේ අදහස් ප්‍රකාශ කිරීෙට
සහ සාෙකාමීව රැස්වීෙට ඇති අයිතිය යටපේ කරයි. මෙෙ කාලය තුළ තවදුරටේ
අේඅඩංගුමේ පසුවන පුේගලයින්මේ ෙරණ සහ නීතියට පිටින් සිදුවූ ඝාතන සිදුවීම් ද
සිදු විය. මෙෙ සිේධීන් ප්‍රධාන වශමයන්ෙ ඉලක්ක කර ඇේමේ ෙේද්රවය
ජාවාරම්කරුවන් සහ පාතාල කණ්ඩායම් ය. අනුරාධපුර බන්ධනාගාරමේ ත්‍රස්තවාදය
වැළැක්වීමම් පනත යටමේ වූ රැඳවියන් හිරිහැරයට ලක් වූ සිදුවීම් කිහිපයක්
බන්ධනාගාර තුළ සිදු විය.
11